සොයන්න
සොයන්න ඔබට විවිධ අන්තර්ගත සහ තොරතුරු සොයා ගෙන භාවිත කිරීමට ඉඩ දේ.
ඔබට රූප, වීඩියෝ සහ සංගීත ගොනු සෙවීම කළ හැකිය.
  1. දුරස්ථ පාලකයේ මුල් පිටුවමුල් පිටුව බොත්තම ඔබන්න.
  2. සොයන්නසොයන්න දියත් කරයි.
  3. කැමති සෙවුම් පද භාවිත කරමින් විවිධ අන්තර්ගත සහ තොරතුරු සඳහා සොයන්න.

විශ්ව සෙවීමවිශ්ව සෙවීම

  1. සෙවුම් පදයක් ඇතුළු කරන්න.
  2. සොයන්න මගින් සපයන ලද විශේෂාංගවල සැකසීම් වෙනස් කරන්න.
  3. සොයන්න වෙතින් පිටවන්න.
සමහර යෙදුම් ඔබට ඔබේ TV එක තුළ සෙවීමට ඉඩ දෙන විශේෂාංගයක් සපයයි. ඔබ සෙවුම් යෙදුම්වල සෙවීමක් ධාවනය කරන්නේ නම්, සෙවීම සොයන්න තුළ කරගෙන යනු ඇත.
සෙවුම් ප්‍රතිඵල නාලිකාව, කලාපය, ජාල සැකසීම් සහ ඔබ නියම සහ කොන්දේසිවලට එකඟ යන්න මත පදනම්ව වෙනස් විය හැකිය.