සොයන්න
සොයන්න ඔබට විවිධ අන්තර්ගත සහ තොරතුරු සොයා ගෙන භාවිත කිරීමට ඉඩ දේ.
ඔබට රූප, වීඩියෝ සහ සංගීත ගොනු සෙවීම කළ හැකිය.
  1. දුරස්ථ පාලකයේ මුල් පිටුවමුල් පිටුව බොත්තම ඔබන්න.
  2. සොයන්නසොයන්න දියත් කරයි.
  3. කැමති සෙවුම් පද භාවිත කරමින් විවිධ අන්තර්ගත සහ තොරතුරු සඳහා සොයන්න.

විශ්ව සෙවීමවිශ්ව සෙවීම

  1. ඔබට කථනය හරහා සෙවුම් වචන ඇතුළු කළ හැකිය.
    විස්තර බැලීමට, පරිශීලක මාර්ගෝපදේශය දක්වා ඇති රූපවාහිනිය ක්‍රියා කරවන ආකාරය කථනයෙන් පෙළට හසුරුවන ආකාරය ක්ලික් කරන්න.
  2. සෙවුම් පදයක් ඇතුළු කරන්න.
  3. සොයන්න මගින් සපයන ලද විශේෂාංගවල සැකසීම් වෙනස් කරන්න.
  4. සොයන්න වෙතින් පිටවන්න.
ඔබට මයික්‍රෆෝනයමයික්‍රෆෝනය බොත්තම එබීමෙන් අන්තර්ගතය සෙවිය හැකිය.
සමහර යෙදුම් ඔබට ඔබේ TV එක තුළ සෙවීමට ඉඩ දෙන විශේෂාංගයක් සපයයි. ඔබ සෙවුම් යෙදුම්වල සෙවීමක් ධාවනය කරන්නේ නම්, සෙවීම සොයන්න තුළ කරගෙන යනු ඇත.
නාලිකාව, කලාපය, භාෂාව, ජාල සැකසීම් සහ ඔබ නියම සහ කොන්දේසිවලට එකඟද යන්න මත පදනම්ව සෙවුම් ප්‍රතිඵල වෙනස් විය හැකිය.