Screen Remote භාවිත කිරීම
ඔබට ඔබේ TV තිරය මත සංදර්ශනය වන Screen Remote එක භාවිතයෙන් ඔබේ TV එක වෙත සම්බන්ධිත බාහිර උපාංග පාලනය කළ හැකිය.
-
Magic Remote එකේ
බොත්තම ඔබන්න.
- Magic Remote භාවිත කරමින්, ඔබේ TV තිරයේ සංදර්ශනයවන Screen Remote එකේ ඔබේ කැමති බොත්තම තෝරා ගන්න.
-
ඔබේ TV එකට සම්බන්ධිත බාහිර උපාංග සඳහා විශ්වීය පාලනය සකසන්න වින්‍යාස කරන්න.
ඔබ උපාංගයක් තෝරන විට, උපාංගය සඳහා Screen Remote එක දුරස්ථ පාලකය බට පත්වේ.
ශබ්ද තීරුවක් සම්බන්ධ කර ඇති නම්, Screen Remote එක ශබ්ද තීරුව සඳහා දුරස්ථ පාලකයක් ලෙස භාවිත කළ හැකිය.තව තොරතුරු සඳහා, පරිශීලක මාර්ගෝපදේශය තුළ රූපවාහිනිය ක්‍රියා කරවන ආකාරය විශ්ව දුරස්ථ පාලකය බලන්න. -
ඔබ නරඹන වැඩසටහනට අදාල විවිධ තොරතුරු තිරය පහළ පෙනෙනු ඇත.
මෙම විශේෂාංගය සමහර රටවල පමණක් ලබා ගත හැකිය.විස්තර බැලීමට, පරිශීලක මාර්ගෝපදේශය දක්වා ඇති සජීවී රූපවාහිනිය භුක්ති විඳින්න MAGIC LINK භාවිතය හසුරුවන ආකාරය ක්ලික් කරන්න.
-
ඔබට ඔබේ TV තිරය ග්‍රහනය කළ හැකිය.
මෙම විශේෂාංගය සමහර මාදිලිවල පමණක් ලබා ගත හැකිය.ඔබට ඡායාරූප හා වීඩියෝ යෙදුමේ තිරය-ග්‍රහනය කළ රූප බැලීමට / මැකීමට හැකිය.ඔබට ඡායාරූප හා වීඩියෝ යෙදුම තුළ USB ගබඩා උපාංගයට තිර-ග්‍රහණය කළ අනුරූ පිටපත් කළ හැකිය.
(මෙම විශේෂාංගය සමහර රටවල පමණක් ලබා ගත හැකිය.) -
ඔබට Focus Zoom භාවිතයෙන් තිරයේ නිශ්චිත කොටස් විශාලනය කළ හැකිය.
තව තොරතුරු සඳහා, පරිශීලක මාර්ගෝපදේශය තුළ ස්මාර්ට් රූපවාහිනියේ ප්‍රතිලාභ රූපයක කැමති කොටස විශාල කිරීම බලන්න.
- තෝරාගත් උපාංගය සඳහා ගැළපෙන බොත්තම් දිස්වේ.
- තවත් දුරස්ථ පාලක බොත්තම් ඔබ දකිනු ඇත.
- ඔබට උපාංග සම්බන්ධකය යෙදුම ආරම්භ කළ හැකිය. ඔබට විශ්ව දුරස්ථ පාලකය සැකසිය හැකිය.
- ඔබට තිර දුරස්ථ පාලකයේ පිහිටුම වෙනස් කළ හැකිය.
මෙම විශේෂාංගය Magic Remote සමග පමණක් භාවිත කළ හැකිය.
එය සපයා නැති නම් ඔබට Magic Remote මිලදී ගත හැකිය.
කලාපය සහ සම්බන්ධිත උපාංගයේ වර්ගය මත පදනම්ව Screen Remote මත දිස්වන බොත්තම් වර්ග වෙනස් වේ.
වින්‍යාස කළ හැකි අයිතම මොඩියුලය හෝ රට මත පදනම්ව වෙනස් වේ.