SIMPLINK භාවිත කිරීම
ඔබට TV එකේ දුරස්ථ පාලකයෙන් HDMI හරහා සබැඳුණු විවිධ බහු මාධ්‍ය උපාංග පහසුවෙන්ම පාලනය කිරීමට සහ භාවිත කිරීමට හැකිය.
- SIMPLINK HDMI ප්‍රතිදාන තොට HDMI කේබලයක් සහිත TV HDMI IN තොටට සම්බන්ධ කරන්න.
-
දුරස්ථ පාලකයේ
බොත්තම ක්ලික් කර ඉහළ දකුණේ
තෝරන්න.
-
පොදු වෙත ගොස් SIMPLINK (HDMI-CEC) තෝරන්න.
- SIMPLINK (HDMI-CEC) ක්‍රියාත්මකයි වෙත සකසන්න.
- ස්වයං බල සමමුහු සැකසීම් ක්‍රියාත්මකයි හෝ ක්‍රියා විරහිතයි වෙත වින්‍යාස කරන්න. (ස්වයං බල සමමූහූර්ත කිරීම ක්‍රියාත්මකයි වෙත සකසන්නේ නම්, SIMPLINK-සබැඳුණු උපාංගයක් ක්‍රියාත්මක කිරීම TV එක ක්‍රියාත්මක කරනු ඇත. ඔබ TV එක ක්‍රියාත්මක කරන්නේ නම්, උපාංගයද ක්‍රියාවිරහිත වනු ඇත.)
-
සබැඳුණු උපාංගය ක්‍රියාත්මක කරන්න. TV එක ස්වයංක්‍රියව උපාංගයට සම්බන්ධ වන විට, ආදනය මාරු වනු ඇත.
උපාංගය ස්වයංක්‍රියව TV එකට සම්බන්ධිත නැති නම්, ආදාන බොත්තම ක්ලික් කරන්න.
මෙම විශේෂාංගය
ලාංඡනය සහිත උපාංග සමග පමණක් ක්‍රියා කරයි. බාහිර උපංගයේ SIMPLINK ලාංඡනය සඳහා පරීක්ෂා කරන්න.
උපාංගය අවශ්‍ය කරන පිරිවිතර සපුරන්නේ නැති නම් උපාංගය භාවිත කිරීමේ ගැටලුවක් විය හැකිය.
ලාංඡනය සහිත උපාංග සමග පමණක් ක්‍රියා කරයි. බාහිර උපංගයේ SIMPLINK ලාංඡනය සඳහා පරීක්ෂා කරන්න.
උපාංගය අවශ්‍ය කරන පිරිවිතර සපුරන්නේ නැති නම් උපාංගය භාවිත කිරීමේ ගැටලුවක් විය හැකිය.
SIMPLINK භාවිත කිරීමට CEC (Consumer Electronics Control) ක්‍රියාකාරීත්වය සමග අධි-වේගී HDMIⓇ කේබලයක් අවශ්‍ය වේ. උපාංග අතර දත්ත මාරුව සඳහා අධි-වේගී HDMIⓇ කේබලයේ Pin 13 භාවිත කරයි.
ඔබට හඬ HDMI කේබලය හරහා සබැඳුණු බාහිර ශ්‍රව්‍ය උපකරණය වෙත ප්‍රතිදාන කිරීමට අවශ්‍ය නම්, SIMPLINK (HDMI-CEC) ක්‍රියාත්මකයි වෙත සකසන්න.
SIMPLINK ක්‍රියාකාරීත්ව සහාය දක්වයි
- Instant Play
- ඔබ බහු මාධය උපාංගයක් ආරම්භ කරන විට, කිසිවක් පාලනය කිරීමෙන් තොරව ඔබට වහාම TV එකේ උපාංගයෙන් අන්තර්ගතය නැරඹීමට හැකිය.
- TV දුරස්ථ පාලකය සමග උපාංග පාලනය කිරීම
-
අන්තර්ගත නැරඹීම සඳහා TV දුරස්ථ පාලකය සමග බහුමාධ්‍ය උපාංග පාලනය කිරීමට පරිශීලකව සබල කරයි.
Magic Remote එකේ දර්ශක ක්‍රියාකාරීත්වය සීමා සහිත විය හැකිය.
- ප්‍රධාන බලය ක්‍රියාවිරහිතයි
-
ස්වයං බල සමමුහු ක්‍රියාත්මකයි SIMPLINK සැකසීම්වල (HDMI-CEC) වෙත සකසා ඔබ ඔබේ TV එක ක්‍රියාවිරහිත කරන්නේ නම්, SIMPLINK හරහා ඔබේ TV එකට සම්බන්ධිත උපාංගද ක්‍රියාවිරහිත වනු ඇත. එසේම, ඔබ SIMPLINK හරහා ඔබේ TV එකට සම්බන්ධිත උපාංගයක් ක්‍රියාවිරහිත කරන්නේ නම් ඔබේ TV එක ක්‍රියාවිරහිත වනු ඇත.
මෙම විශේෂාංගය නිශ්චිත උපාංගවල පමණක් ලබා ගැනීමට හැකිය.
- ප්‍රධාන බලය ක්‍රියාත්මකයි
-
ස්වයං බල සමමුහු ක්‍රියාත්මකයි SIMPLINK සැකසීම්වල (HDMI-CEC) වෙත සකසා ඇති නම්; SIMPLINK-සබැඳුණු උපාංගයක් ක්‍රියාත්මක කිරීම TV එක ක්‍රියාත්මක කරනු ඇත.
SIMPLINK (HDMI-CEC) ක්‍රියා විරහිතයි වෙත සකසා ඇති නම්, ස්වයං බල සමමුහු ක්‍රියාත්මකයි වෙත සැකසීමට නොහැකිය.