Gamepad භාවිතා කිරීම
ක්‍රීඩාවට ක්‍රීඩා පුවරුවක් අවශ්‍ය වන්නේ නම් ඔබේ ක්‍රීඩා පුවරුව TV එකේ USB තොටට සම්බන්ධ කරන්න.
LG TV සමග ගැළපීම සඳහා පරීක්ෂා කර ඇති ක්‍රීඩා පුවරුවක් ඔබ භාවිත කරන ලෙස නිර්දේශ කර ඇත.
LOGITECH F310, LOGITECH F510, LOGITECH F710, LOGITECH Rumblepad 2, LOGITECH Cordless Rumblepad 2, LOGITECH ද්විත්ව ක්‍රියාකරීත්ව ක්‍රීඩා පුවරුව, MICROSOFT Xbox 360 පාලකය (කේබලය), SONY Playstation(R)3 පාලකය