මෘදුකාංගය යාවත්කාලීන කිරීමට
නවතම අනුවාදය පරීක්ෂා කර ලබා ගැනීමට මෘදුකාංග යාවත්කාලීනය භාවිත කරයි.
ලබා ගත හැකි යාවත්කාලීන සඳහා හස්තීයව පරීක්ෂා කිරීමට හැකියාව නැත.
ලබා ගත හැකි යාවත්කාලීන සඳහා හස්තීයව පරීක්ෂා කිරීමට හැකියාව නැත.
- යාවත්කාලීන සඳහා පරීක්ෂා කරන්න
-
පොදු
මෙම රූපවාහිනිය පිළිබඳව
යාවත්කාල තිබේදැයි පරීක්ෂා කරන්න
නවතම යාවත්කාලීන අනුවාදය සඳහා පරීක්ෂා කරන විට, නවතම අනුවාදයක යාවත්කාලීන ගොනුවක් ලබා ගත හැකි නම් පමණක් ඔබට යාවත්කාලීන ක්‍රියාත්මක කළ හැකිය.TV එක ස්වයංක්‍රියව ඔබේ මෘදුකාංග අනුවාදය පරීක්ෂා කරන නමුත්, අවශ්‍ය නම්, ඔබට හස්තීය පරීක්ෂාවක් ක්‍රියාත්මක කළ හැකිය. - දැනුම්දීමෙන් තොරව ස්වයංක්‍රිය යාවත්කාලීනය
-
පොදු
මෙම රූපවාහිනිය පිළිබඳව
ස්වයංක්‍රීය යාවත්වලට ඉඩ දෙන්න
ස්වයංක්‍රීය යාවත්වලට ඉඩ දෙන්න තෝරා ගෙන ඇති නම්, යාවත්කාලීනයක් ලබා ගත හැකි විට, ප්‍රශ්නයක් විමසීමෙන් තොරව යාවත්කාලීනය ස්වයංක්‍රියව ආරම්භ වේ.ස්වයංක්‍රීය යාවත්වලට ඉඩ දෙන්න තෝරා ගෙන නැති නම්, යාවත්කාලීනයක් ලබා ගත හැකි විට, ප්‍රශ්නයක් විමසීමෙන් පසු යාවත්කාලීනය ආරම්භ වනු ඇත.
වින්‍යාස කළ හැකි අයිතම රට මත පදනම්ව වෙනස් වේ.
නවතම අනුවාදය ඩිජිටල් විකාශන සංඥා හෝ අන්තර්ජාල සම්බන්ධතා හරහා ලබා ගැනීමට හැකිය.
ඩිජිටල් විකාශන සංඥාව හරහා මෘදුකාංගය බාගන්නා අතරතුර නාලිකාව වෙනස් කිරීම බාගැනීමේ ක්‍රියාවලියට බාධා කරයි. ආරම්භක නාලිකාව වෙත ආපසු පැමිණීම බාගැනීම යළි ආරම්භ කිරීමට ඉඩ දේ.
මෘදුකාංගය යාවත්කාලීන වී නැති නම්, නිශ්චිත කාර්ය නිසි පරිදි ක්‍රියා නොකළ හැකිය.
සමහර රටවල, ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වී නොමැති නම් ස්වයංක්‍රීය යාවත්වලට ඉඩ දෙන්න සංදර්ශනය නොවේ.