නාලිකා සංස්කරණය කරන්න
ඔබට තෝරා ගත් නාලිකා සියලු ගබඩා කළ නාලිකාවලින් සංස්කරණය කිරීමට හෝ ඒවා ප්‍රියතම නාලිකා වෙත / වෙතින් එක් කිරීමට / මැකීමට හැකිය.
සියලු නාලිකා ලැයිස්තුව සංස්කරණය කරන්න
නාලිකා
නාලිකා කළමනාකරු
සියළු නාලිකාවල සංස්කරණය කරන්න
ඔබට තෝරා ගත් නාලිකා සියලු ගබඩා කළ නාලිකා වෙතින් අගුලු දැමීමට හෝ අගුලු හැරීමට හැකිය නැතහොත් නාලිකා මාරු කරන විට ඒවා මගහැරීමට ඔබට සැකසිය හැකිය.
- සුබෙදීමේ විකල්පය සකසන්න.
- තෝරා ගත් නාලිකා අගුලු දමන්න නැතහොත් අගුලු දැමූ නාලිකාවල අගුලු හරින්න.
- නාලිකා මාරු කරන විට තෝරා ගත් නාලිකා මගහැරීමට සකසන්න, නැතහොත් පෙරදී මගහැරීමට සැකසූ නාලිකාවල මගහැරීමේ විකල්පය අබල කරන්න.
-
:
තෝරා ගත් නාලිකා ගෙන යන්න.
:
තෝරා ගත් නාලිකාවල අංක වෙනස් කරන්න.
-
:
තෝරා ගත් නාලිකාවල අංක වෙනස් කරන්න.
:
තෝරා ගත් නාලිකා මකන්න.
විකාශන සංඥා මත පදනම්ව ලබා ගත හැකි විශේෂාංග වෙනස් විය හැකිය.
චන්ද්‍රිකා වැඩසටහන්වලට සහාය දක්වන මාදිලියක් සඳහා, ඔබට චන්ද්‍රිකා නාලිකා (උසස්) සංස්කරණය කරන්න වල චන්ද්‍රිකා නාලිකා කළමනාකරණය කළ හැකිය.
ප්‍රියතම නාලික ලැයිස්තුව සංස්කරණය කරන්න
නාලිකා
නාලිකා කළමනාකරු
ප්‍රියතමයන් වෙත සංස්කරණය කරන්න
ඔබට කැමති නාලිකා ප්‍රියතම නාලිකාවල වෙත / වෙතින් එක් කිරීමට / මැකීමට, ඒවායේ ස්ථානය යනාදිය වෙනස් කිරිමට හැකිය.
- කැමති නාලිකා සියලු නාලිකා ලැයිස්තුවෙන් තෝරා ඒවා ප්‍රියතම නාලිකා ලැයිස්තුවට එක් කිරීමට බොත්තම ඔබන්න.
- ප්‍රියතම නාලිකා ලැයිස්තුවෙන් තෝරා ගත් නාලිකා මකන්න.
- නාලිකා දෙකක් ප්‍රියතම නාලිකා ලැයිස්තුවෙන් තෝරා අනතුරුව ඒවායේ ස්ථාන මාරු කිරීමට බොත්තම ඔබන්න.
- ප්‍රියතම නාලිකා ලැයිස්තුවේ නම වෙනස් කරන්න.