වෙළෙඳ දැන්වීම් කුකීස්
පොදු
වෙළෙඳ දැන්වීම් කුකීස්
ඔබේ TV එක අන්තර්ජාලයට සම්බන්ධ වී ඇත්නම්, වෙළඳ දැන්වීමක් ඔබේ TV එකේ පෙන්වන වාර ගණනේ සටහන් තබා ගැනීම සඳහා webOS නිතර වැසීමේ කුකියක් භාවිත කළ හැකිය.
එකම දැන්වීම සන්දර්ශනය කරන වාර ගණන සීමා කිරීමට උදව් කිරීම සඳහා මෙම තොරතුරු භාවිත කරනු ලැබේ. ඔබට ඔබේ TV එකේ වෙළෙඳ දැන්වීම් කුකීස් සැකසීම වෙත යාමෙන් ඕනෑම අවස්ථාවකදී මෙම කුකිය හිස් කිරීමට හෝ එය ක්‍රියාත්මක හෝ ක්‍රියාවිරහිත කිරීමට හැකිය.
මෙම කුකියට පෞද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු සම්බන්ධ කර නැත.

මෙම විශේෂාංගය සමහර රටවල පමණක් ලබා ගත හැකිය.