සංඥාවක් නොමැති විට තිරය මාන කිරීම
පොදු
සංඥා රූප නැත
ඔබට කිසිදු සංඥාවක් නොමැති විට සංදර්ශනය වන රූපය ක්‍රියාත්මක හෝ ක්‍රියා විරහිත කළ හැක.
- ක්‍රියාත්මකයි
- සංඥාවක් නොමැති නම් පෙරනිමි රූපය සංදර්ශනය වේ.
- ක්‍රියා විරහිතයි
- කිසිදු සංඥාවක් නොමැති නම් සංඥා නැත පණිවිඩය සංදර්ශනය වේ.