වේලාව සහ දිනය සැකසීම
පොදු
වේලාව හා දිනය
TV එක නරඹන අතරතුර ඔබට වේලාව පරීක්ෂා කිරීමට හෝ වෙනස් කිරීමට හැකිය.
- ස්වයංක්‍රීයව සකසන්න
- TV එක මත සංදර්ශනය වන වේලාව ස්වයංක්‍රියව විකාශන සමාගම මගින් එවූ ඩිජිටල් විකාශනයේ වේලාවට සකසයි.
- වේලාව / දිනය / වේලා කලාපය
- ස්වයංක්රියව සකසන ලද වත්මන් වේලාව වැරදි නම්, ඔබට වේලාව සහ දිනය අතින් සැකසිය හැකිය.
- රුචිත වේලා කලාපය
- ගැලපුම් හි වේලා කලාපය තෝරන විට, රුචිත වේලා කලාපය මෙනුව සක්‍රිය වේ.