නිද්‍රා ටයිමරය සැකසීම
පොදු
ටයිමර
නිද්‍රා ටයිමරය
නිශ්චිත වේලාවකදී TV එක ක්‍රියාවිරහිත කිරීමට සකසයි.
ඔබට නිද්‍රා ටයිමරය එක භාවිත කිරීමට අවශ්ය නැතිනම්, ක්‍රියා විරහිතයි තෝරන්න.
ඔබට නිද්‍රා ටයිමරය එක භාවිත කිරීමට අවශ්ය නැතිනම්, ක්‍රියා විරහිතයි තෝරන්න.
ස්වයංක්රියව TV එක ක්‍රියාත්මක හෝ ක්‍රියාවිරහිත කරන්න
පොදු
ටයිමර
ටයිමර බලය ක්‍රියාත්මකයි
/
ටයිමර බලය ක්‍රියා විරහිතයි
TV එක සඳහා ඔබට බලය ක්‍රියාත්මක කිරීමේ / ක්‍රියාවිරහිත කිරීමේ වේලාව සැකසිය හැකිය.
ඔබට ටයිමර බලය ක්‍රියාත්මකයි / ටයිමර බලය ක්‍රියා විරහිතයි භාවිත කිරීමට අවශ්ය නැතිනම්, ක්‍රියා විරහිතයි තෝරන්න.
ඔබට ටයිමර බලය ක්‍රියාත්මකයි / ටයිමර බලය ක්‍රියා විරහිතයි භාවිත කිරීමට අවශ්ය නැතිනම්, ක්‍රියා විරහිතයි තෝරන්න.
ටයිමර බලය ක්‍රියාත්මකයි / ටයිමර බලය ක්‍රියා විරහිතයි භාවිත කිරීමට වේලාව නිවැරදිව සකසන්න.
TV එක ස්වයංක්රියව ක්‍රියාවිරහිත වීමෙන් වැළැක්වීමට
පොදු
ටයිමර
පැය 2 කදී ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වීම
TV එක ටයිමර බලය ක්‍රියාත්මකයි වැනි විශේෂාංගයක් මඟින් ක්‍රියාත්මක කළ පසු ඔබ තත්පර 120කට බොත්තම ඔබන්නේ නැති නම්, TV එක ස්වයංක්රියව ක්‍රියාවිරහිත වේ.
TV එක ස්වයංක්රියවම ක්‍රියාවිරහිත නොවන බව සහතික කර ගැනීමට පැය 2 කදී ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වීම ක්‍රියා විරහිතයි වෙත සකසන්න.
TV එක ස්වයංක්රියවම ක්‍රියාවිරහිත නොවන බව සහතික කර ගැනීමට පැය 2 කදී ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වීම ක්‍රියා විරහිතයි වෙත සකසන්න.
මෙම විශේෂාංගය සමහර රටවල පමණක් ලබා ගත හැකිය.