නොරැහැන් ජාලයක් සැකසීම
ජාලය
Wi-Fi සම්බන්ධතාවය
ඔබ TV එක නොරැහැන් ජාලයකට පිහිටුව ඇත්නම්; ඔබට පරික්ෂා කර පවතින නොරැහැන් අන්තර්ජාල ජාලයකට සම්බන්ධ විය හැකිය.
- සඟවා ඇති රැහැන් රහිත ජාලයක් එක් කරන්න
- ඔබ ජාලයේ නම සෘජුවම ආදානය කරන්නේ නම් ඔබට නොරැහැන් ජාලයක් එක් කළ හැකිය.
- WPS PBC හරහා සම්බන්ධ වන්න
- PBC වලට සහාය දක්වන නොරැහැන් AP එකක PBC (WPS) බොත්තම එබූ විට පහසුවෙන් සම්බන්ධ වේ.
- WPS PIN හරහා සම්බන්ධ වන්න
- ඔබ සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන නොරැහැන් AP එකක PIN එක AP වින්‍යාසකරණ වෙබ් පිටුවට ඇතුළු කළ විට පහසුවෙන් සම්බන්ධ වේ.
- සංකීර්ණ Wi-Fi සැකසුම්
- ඔබ ජාලයේ තොරතුරු සෘජුවම ආදානය කරන්නේ නම් ඔබට නොරැහැන් ජාලයක් ඇතුළු කළ හැකිය.