ශක්තිය සුරැකීමේ විශේෂාංගය භාවිත කිරීමට
මුල් පිටුවමුල් පිටුව සැකසීමේ අයිකනයසැකසීමේ අයිකනය සියලු සැකසීම් අයිකනසියලු සැකසීම් අයිකන පින්තූරය බලශක්ති සුරැකුම
උපරිම තිර දීප්තිය සීරුමාරු කිරීමෙන් බල පරිභෝජනය අඩු කරයි.
ස්වයං
TV එකේ සංවේදකය අවට පැතිරුණු ආලෝකකරණය අනාවරණය කර ස්වයංක්රියව තිර දීප්තිය සීරුමාරු කරයි.
මෙම විශේෂාංගය සමහර මාදිලිවල පමණක් ලබා ගත හැකිය.
ක්‍රියා විරහිතයි
ශක්තිය සුරැකීමේ ප්‍රකාරය ක්‍රියාවිරහිත වේ.
අවම / මධ්‍යම / උපරිම
කලින් සැකසූ බලශක්ති සුරැකීමේ ප්රකාරය ‍අදාළ වේ.
තිරය ක්‍රියා විරහිතයි
තිරය ක්‍රියාවිරහිත කර ශබ්දය පමණක් වාදනය කෙරේ.
තිරය ​​ආපසු ක්‍රියාත්මක කිරීමට බල සහ ශබ්ද බොත්තම් හැර ඕනෑම බොත්තමක් ඔබන්න.
ඔබ බලශක්ති සුරැකුම කාර්යය භාවිත කරන්නේ නම්, ඔබේ TV එකේ දීප්තියට බලපානු ඇත.