අක්ෂි සුවතා මාදිලිය විශේෂාංගය භාවිත කිරීමට
පින්තූරය
අතිරේක සැකසුම්
අක්ෂි සුවතා මාදිලිය
අක්ෂි ආතතිය අඩු කිරීමට වර්ණ උෂ්ණත්වය සකස් කරනු ලැබේ.
- ක්‍රියාත්මකයි
- ඔබගේ TV තිරයේ වර්ණ උෂ්ණත්වය ගළපනු ලැබේ.
- ක්‍රියා විරහිතයි
- අක්ෂි සුවතා මාදිලියක්‍රියාවිරහිත කරයි.
මෙම විශේෂාංගය සමහර මාදිලිවල පමණක් ලබා ගත හැකිය.