TV එකේ අභ්යන්තර ස්පීකර හරහා ශ්රව්ය ධාවනය කිරීම
ශබ්දය
ශබ්දය පිටතට
අභ්‍යන්තර රූපවාහිනි ස්පීකරය
TV එකේ අභ්යන්තර ස්පීකර හරහා ශ්රව්ය ධාවනය වේ.
ප්‍රකාශීය වෙත සහාය දක්වන ශ්‍රව්‍ය උපාංගයක් සම්බන්ධ කිරීම සහ භාවිත කිරීම
ශබ්දය
ශබ්දය පිටතට
ප්‍රකාශීය
වඩාත් සාරවත් ගුණත්වයෙන් සහ වඩාත් උසස් පහසුවකින් ඔබේ TV එකේ ශබ්දය රස විඳීමට ඔබට ප්‍රකාශීය වෙත සහාය දක්වන ශ්‍රව්‍ය උපාංගයක් ප්‍රකාශ ඩිජිටල් ශ්‍රව්‍ය ප්‍රතිදාන පොටකට සම්බන්ධ කළ හැකිය.
ප්‍රකාශ ඩිජිටල් තොටක් සහිත මාදිලි සඳහා පමණක් ලබා ගත හැකිය.
සම්බන්ධිත උපාංගයේ හඬ පරිමාව සීරුමාරු කිරීමට ඔබට TV එකේ දුරස්ථ පාලකය භාවිත කළ හැකිය.
HDMI (ARC) කවුළුවක් හරහා සම්බන්ධ වූ බාහිර ශ්‍රව්‍ය උපාංගයක් හරහා ශබ්දය ඇසීම
ශබ්දය
ශබ්දය පිටතට
HDMI ARC
HDMI (ARC) කවුළුවක් හරහා සම්බන්ධ වූ බාහිර ශ්‍රව්‍ය උපාංගයක් මඟින් රූපවාහිනියෙන් ශබ්දය ප්‍රතිදානය කළ හැකිය.
SIMPLINK ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කිරීමට HDMI ARC තෝරන්න. SIMPLINK ක්‍රියා විරහිත කළ පසු, ප්‍රතිදාන ස්පීකර් සැකසුම් අඛණ්ඩ ශ්‍රව්‍ය ප්‍රතිදානය සඳහා පෙරනිමි සැකසුම්වලට ස්වයංක්‍රීයව ප්‍රතිවර්තනය කරනු ලැබේ.
ඩිජිටල් ශබ්ද ප්රතිදාන සැකසීම් වින්‍යාස කිරීම
ශබ්දය
ශබ්දය පිටතට
ප්‍රකාශීය
/
HDMI ARC
ඩිජිටල් ශබ්දය පිටතට
ඔබට ඩිජිටල් ශබ්දය පිටතට සැකසීම් වින්‍යාස කළ හැකිය.
මෙම සැකසීම් ප්‍රකාශීය / HDMI ARC තේරූ විට පමණක් ලබා ගත හැකිය.
| ශබ්ද ආදානය | ඩිජිටල් ශබ්ද ප්රතිදානය | |
| ස්වයං | MPEG | PCM |
| Dolby Digital | Dolby Digital | |
| Dolby Digital Plus / Atmos |
(Optical)
Dolby Digital
(HDMI ARC) Dolby Digital Plus / Atmos |
|
| HE-AAC | Dolby Digital | |
| DTS | DTS / PCM | |
| DTS Express | DTS / PCM | |
| DTS-HD MA | PCM / DTS | |
| PCM | සියලු | PCM |
නොරැහැන්ව ශ්රව්ය උපාංගයක් සම්බන්ධ කිරීම සහ භාවිත කිරීම
ශබ්දය
ශබ්දය පිටතට
Bluetooth
වඩත් සාර්වත් ගුණත්වයෙන් සහ වඩාත් උසස් පහසුවකින් ඔබේ TV එකේ ශබ්දය රස විඳීමට ඔබට නොරැහැන්ව Bluetooth ශ්රව්ය උපාංගයක් හෝ Bluetooth හෙඩ්සෙට් එකක් සම්බන්ධ කළ හැකිය.
ඔබ ශබ්ද තීරුව LG Sound Sync සඳහා සහාය දක්වන උපාංගයක් මෑතකදී සම්බන්ධ කර ඇති නම්, මෙම විශේෂාංගය ස්වයංක්රීයව එම උපාංගයට සම්බන්ධ වීමට උත්සහ කරයි.
සමහර උපාංගවල, TV එක ක්‍රියාත්මක විට මෙම විශේෂාංගය ස්වයංක්රියව මෑතකදී සම්බන්ධ කළ උපාංගයට සම්බන්ධ වීමට උත්සහ කරයි.
උපාංගයේ LG Sound Sync ප්‍රකාරය හෝ LG TV ප්‍රකාරය භාවිතයෙන් ඔබ LG Sound Sync වෙත සහාය දක්වන LG ශ්‍රව්‍ය උපාංගයක් සම්බන්ධ කරන ලෙස අපි නිර්දේශ කරමු.
මෙම විශේෂාංගය සමහර මාදිලිවල පමණක් ලබා ගත හැකිය.
සම්බන්ධිත උපාංග හෝ සම්බන්ධ කළ හැකි ඕනෑම උපාංගයකට සහ එවායින් ඕනෑම එකකට සම්බන්ධ ඕනෑම උපාංගයක් බැලීමට උපාංග තේරීම ඔබන්න.
සමහර Bluetooth උපාංගවල හඬ පරිමාව සීරුමාරු කිරීමට ඔබට TV එකේ දුරස්ථ පාලකය භාවිත කළ හැකිය.
උපාංගය සම්බන්ධ වීමට අසමත් වුවහොත්, සම්බන්ධ වීමට උපාංගයේ බලය පරීක්ෂා කර ශ්රව්ය උපාංගය නිසියාකාරව ක්රියාකරන්නේදැයි පරීක්ෂා කරන්න.
Bluetooth උපාංගයේ වර්ගය මත පදනම්ව, උපාංගය නිවැරදිව සම්බන්ධ නොවිය හැකිය නැතහොත් සමමුහුර්ත නොකළ වීඩියෝ සහ ශ්‍රව්‍ය වැනි අසාමාන්‍ය හැසිරීමක් ඇති විය හැකිය.
මෙසේ වන්නේ නම් ශබ්දය ඇනහිටීමට හෝ ගුණත්වය අඩු වීමට හැකිය:
- Bluetooth උපාංගය TV එකෙන් බොහෝ දුරය;
- Bluetooth උපාංගය සහ TV එක අතර බාධා තිබේ; නැතහොත්
- මයික්රෝවේව් උදුනක් හෝ නොරැහැන් LAN එකක් වැනි රේඩියෝ උපකරණ සමඟ භාවිතා කරනු ලැබේ.
ක්‍රීඩාව වෙත පින්තූර මාදිලිය සහ Bluetooth වෙත ශබ්දය පිටතට සැකසිණි නම්, සම්මත වෙත පින්තූර මාදිලිය වෙනස් වේ.
පිටතට යන ඕඩියෝ (Line Out) / රැහැන් සහිත හෙඩ්ෆෝන් භාවිත කිරීම
ශබ්දය
ශබ්දය පිටතට
පිටතට යන ඕඩියෝ (Line Out)
/
රැහැන් සහිත හෙඩ්ෆෝන්
සම්බන්ධිත උපාංගයට අනුව ශ්රව්ය ප්රතිදාන ප්‍රශස්ත කිරීම සඳහා රැහැන් සහිත හෙඩ්ෆෝන් හෝ පිටතට යන ඕඩියෝ (Line Out) තෝරන්න.
සමහර මාදිලි රැහැන් සහිත හෙඩ්ෆෝන් කාර්යයට පමණක් සහාය විය හැකිය.
TV එක බල ගන්වා ඇති අතරතුර ඔබ රැහැන්ගත හෙඩ්ෆෝන් සම්බන්ධ කරන්නේ නම්, එය ස්වයංක්රියව රැහැන්ගත හෙඩ්ෆෝන් අනාවරණය කර ඒවා හරහා ශ්‍රව්‍ය ප්‍රතියොමු කරයි.
මෙම කාර්යය සමහර මාදිලි හෝ සමහර රටවල පමණක් ලබා ගත හැකිය.
සමගාමීව TV එකේ අභ්යන්තර ස්පීකර සහ බාහිර ශ්‍රව්‍ය උපාංගය හරහා ශ්රව්ය ධාවනය කිරීම
ශ්‍රව්‍ය සමගාමීවම බහුවිධ උපාංග හරහා ධාවනය කළ හැකිය.
අභ්‍යන්තර රූපවාහිනී ස්පීකර + රැහැන් සහිත හෙඩ්ෆෝන් භාවිත කිරීම
ශබ්දය
ශබ්දය පිටතට
අභ්‍යන්තර රූපවාහිනී ස්පීකර + රැහැන් සහිත හෙඩ්ෆෝන්
TV එකේ අභ්යන්තර ස්පීකර සහ රැහැන් සහිත හෙඩ්ෆෝන් හරහා ශ්‍රව්‍ය සමගාමීව ධාවනය වේ.
TV එක බල ගන්වා ඇති අතරතුර ඔබ රැහැන්ගත හෙඩ්ෆෝන් සම්බන්ධ කරන්නේ නම්, එය ස්වයංක්රියව රැහැන්ගත හෙඩ්ෆෝන් අනාවරණය කර ඒවා හරහා ශ්‍රව්‍ය ප්‍රතියොමු කරයි.
මෙම කාර්යය සමහර මාදිලි හෝ සමහර රටවල පමණක් ලබා ගත හැකිය.
අභ්‍යන්තර රූපවාහිනි ස්පීකරය + ප්‍රකාශීය භාවිත කිරීම
ශබ්දය
ශබ්දය පිටතට
අභ්‍යන්තර රූපවාහිනි ස්පීකරය + ප්‍රකාශීය
TV එකේ සවි කළ ස්පීකර සහ ඩිජිටල් ප්‍රකාශ ශ්‍රව්‍ය ප්‍රතිදාන තොටට සම්බන්ධිත උපාංගය හරහා ශ්‍රව්‍ය සමගාමීව ධාවනය වේ.