LG webOS TV හි නිවෙස් සඳහා ඇති විශේෂාංගය භාවිතය
ඔබට ඔබේ දුරස්ථ පාලකයේ
බොත්තම එබීමෙන් මුල් පිටු තිරය විවෘත කළ හැකිය.
ඔබට නිතර භාවිත කරන යෙදුම් තනි තිරයක සංකලනය කර ඕනෑම වේලාවකදී ඔබට අවශ්‍ය එක භාවිත කළ හැකිය.
බොත්තම එබීමෙන් මුල් පිටු තිරය විවෘත කළ හැකිය.
ඔබට නිතර භාවිත කරන යෙදුම් තනි තිරයක සංකලනය කර ඕනෑම වේලාවකදී ඔබට අවශ්‍ය එක භාවිත කළ හැකිය.
- සොයන්න දියත් කරන්න.
-
ඔබට සංගීතයට සවන්දෙමින් සිටින අතරතුර ඔබේ TV එකේ අනෙක් විශේෂාංග භාවිත කළ හැකිය.
මෙම විශේෂාංගය සමහර මාදිලිවල පමණක් ලබා ගත හැකිය.
- ඔබට වෙනත් ආදානයකට මාරු වීමට හෝ ඔබේ සැකසීම් වෙනස් කිරීමට හැකිය.
-
ඔබට පහසුවෙන් ඔබේ TV එකේ සැකසීම් වෙනස් කළ හැකිය.
උසස් පිහිටුවීම සඳහා
තෝරන්න.
-
පහසුවෙන් සහ ඉක්මනින් ඔබ භාවිත කිරීමට කැමති අන්තර්ගතය එක් කරන්න.
(මෙම විශේෂාංගය සමහර රටවල සහාය නොදක්වයි. ඔබ විශේෂාංගය තේරූ විට, ඔබව LG Content Store වෙත යොමු කරනු ඇත.) - ඔබ කැමති නාලිකා එක් කිරීමෙන්, ඔබට නාලිකා තොරතුරු පරීක්ෂා කර පහසුවෙන් සහ ඉක්මනින් ඔබේ කැමති නාලිකාව නැරඹිය හැකිය.
- මෙය මෑතකදී භාවිතා කළ යෙදුම්වල ලැයිස්තුවකි. බොත්තම සමඟ එය ඔබා අල්ලාගෙන සිටින්න නැතහොත් පහළින්ම ඇති මෑතකාලීන බොත්තම තෝරන්න. ඔබට ඔබ මෑතකදී භාවිතා කළ යෙදුම් ධාවනය හෝ එයින් පිටවීම කළ හැකිය.
- ඔබට ඔබේ රූපවාහිනියේ ස්ථාපිත කර ඇති යෙදුම් ධාවනය, ගෙන යාම සහ මකා දැමීම කළ හැකිය.
මෑත ලැයිස්තුව භාවිතය
ඔබ මුල් පිටු තිරය මත මෑතකදී ධාවනය කර ඇති අයිතමය ඔබා අල්ලාගෙන සිටින්න නැතහොත් පහළින්ම ඇති මෑතකාලීන බොත්තම තෝරන්න.
ඔබට දුරස්ථ පාලකයේ දී
බොත්තම ඔබාගෙන සිටීමටද හැකිය.
ඔබට ඔබ මෑතකදී භාවිතා කළ යෙදුම් ධාවනය හෝ එයින් පිටවීම කළ හැකිය.
ඔබට දුරස්ථ පාලකයේ දී
බොත්තම ඔබාගෙන සිටීමටද හැකිය.
ඔබට ඔබ මෑතකදී භාවිතා කළ යෙදුම් ධාවනය හෝ එයින් පිටවීම කළ හැකිය.
- යෙදුමෙන් පිටවන්න.
යෙදුම් කළමනාකරණය කිරීම
ඔබට ඔබේ TV එකේ ස්ථාපනය කළ සියලු යෙදුම්වල ලැයිස්තුවක් බැලීමට, ඒවායේ ස්ථාන වෙනස් කිරීමට, හෝ ඒවා මැකීමට හැකිය.
-
ඔබට සංස්කරණය කිරීමට අවශ්‍ය යෙදුම තෝරා, අනතුරුව දුරස්ථ පාලකයේ බොත්තම ඔබාගෙන සිටින්න.
මෙය යෙදුම් සංස්කරණ ප්‍රකාරය සක්‍රිය කරයි. -
යෙදුම ඔබේ කැමති ස්ථානයට ගෙන යාමට, ස්ථානය වෙත ගොස් බොත්තම ඔබන්න.
යෙදුමක් මැකීමට, යෙදුමට ඉහළින් ඇති
අයිකනය තෝරන්න.
ඔබට සංස්කරණ ප්‍රකාරයෙන් ඉවත් වීමට පෙර ඔබට කැමති ලෙස ඕනෑම යෙදුම් ගණනක් ගෙන යාමට සහ මැකීමට හැකිය.ඔබට ඔබේ දුරස්ථ පාලකයේ
/
බොත්තම්වලින් යෙදුම් ගෙන යාමටද හැකිය.
- ඔබ සංස්කරණය සම්පූර්ණ කර ඇති විට, යෙදුම් සංස්කරණ ප්‍රකාරයෙන් ඉවත් වීමට නිමයි ක්ලික් කරන්න.
සමහර යෙදුම් සංස්කරණය කළ නොහැකිය.
වත්මන් කාර්යය නතර කිරීම
-
දුරස්ථ පාලකයේ
බොත්තම ඔබන්න.
- Close අයිකනය සංදර්ශනය කිරීමට දුරස්ථ පාලකය භාවිත කරමින් තිරයේ ඉහළ වම් කෙළවරේ ඇති යෙදුමේ නම තෝරන්න.
- භාවිතයේ ඇති කාර්යය හැර යාමට යෙදුමේ නමට යාබදව සංදර්ශනය වන Close අයිකනය තෝරන්න.