Using the Focus Zoom
ඔබට Focus Zoom භාවිතයෙන් තිරයේ නිශ්චිත කොටස් විශාලනය කළ හැකිය.
ඔබේ දුරස්ථ පාලකයේ බොත්තම ඔබාගෙන සිටින්න.
ඔබේ දුරස්ථ පාලකයේ බොත්තම ඔබාගෙන සිටින්න.
-
මෙය විශාල කළ ප්‍රදේශය සහ විශාල කළ දසුනක් පෙන්වයි.
විශාල කළ ප්‍රදේශය දර්ශකයේ චලනය අනුගමනය කරයි.
ඔබ නාලිකාව වෙනස් කරන්නේ නම් හෝ විශාල කරන ලද තිරයක වෙනත් යෙදුමක් ධාවනය කරන්නේ නම්, මෙම විශේෂාංගය වැසේ.
මෙම විශේෂාංගය Magic Remote සමග පමණක් භාවිත කළ හැකිය.
මෙම විශේෂාංගය ඩිජිටල් විකාශන, ඡායාරූප හා වීඩියෝ යෙදුමෙහි රූප, පටිගත කිරීම් යෙදුමෙහි පටිගත කිරීම් (සමහර රටවල පමණක් තිබේ) හෝ HDMI ආදාන ප්‍රකාරවලට පමණක් සහාය දක්වයි.
සමහර වීඩියෝ හෝ විශේෂාංග භාවිතයේ ඇති විට මෙම විශේෂාංගය ක්‍රියා නොකළ හැකිය.
Focus Zoomහි ස්ථානය ස්ථීර කිරීම
ඔබ ස්ථාවර කිරීමට අවශ්ය ස්ථානයේ දී බොත්තම ඔබන්න.
පුළුල් කළ ප්රදේශ ස්ථාවර වේ.
පුළුල් කළ ප්රදේශ ස්ථාවර වේ.
අමතර විශේෂාංග භාවිතය
- ඔබට ඔබේ දුරස්ථ පාලකයේ ඉහළ / පහළ බොත්තම් භාවිතයෙන් Focus Zoomහි විශාල කිරීම සීරුමාරු කළ හැකිය. ඔබට ඔබේ දුරස්ථ පාලකයේ වම් / දකුණු බොත්තම් භාවිතයෙන් Focus Zoom’හි හැඩය සහ ප්‍රමාණය වෙනස් කළ හැකිය.
-
දුරස්ථ පාලකයේ
බොත්තම ඔබන්න.
ඔබට ඔබේ වත්මන් තිරය විරාම කිරීමට හෝ යළි ආරම්භ කිරීමට හැකිය.
ඔබ විකාශනයක් නරඹන අතරතුර යළි ආරම්භයේදී ක්‍රියාත්මක කරන්නේ නම්, ඔබ වත්මන් විකාශන තිරය දකිනු ඇත.
-
දුරස්ථ පාලකයේ
බොත්තම ඔබන්න.
ඔබට ඔබේ වත්මන් තිරය ග්‍රහණය කළ හැකිය.
ඔබට ග්‍රහණය කළ රූප ඡායාරූප හා වීඩියෝ යෙදුම තුළ බැලීමට හැකිය.
-
දුරස්ථ පාලකයේ
බොත්තම ඔබන්න.
ඔබට Focus Zoom ක්‍රියාකාරීත්වයේ පාලන බොත්තම් මාර්ගෝපදේශය සැඟවීමට හෝ පෙන්වීමට හැකිය.
- විශේෂාංගයෙන් පිටවී මුල් තිරයට ආපසු පැමිණීමට, හෝ ඔබන්න.